අක්කාන් ගේ මිලියන 87 කුඩු

728x150

හොරෝයින් කිලෝ 8.620 රැගෙන දොහා කටාර් සිටQR656 කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි පාස් පොටි අංක ඒ වි 4106723 පකිස්තානු ජාතිකයෙකු පෙරේදා 25 දින කටුනායක ගුවන්තොටුපෙලේදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පකාස්තානු ජතිකයෙකුවන අක්බාන් කාන් නමැති60 හැවරදි පුද්ගලයෙකුය. මොහු රැගෙන ආ ගමන් මල්ලේ පතුලේ සගවාගෙන පැමිණි හෙරොයින් තොගයේ වටිනා කම රුපියල් මිලියන 87ක් පමණ බව කියයි
මෙම හෙරොයින් තොගය රැගෙන ආ පකිස්තානු ජාතිකයා රේගු නිලධාරින්ගේ විමර්ශණවලින් පසු ගුවන්තොටුපොල මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇති අතර එම නිළධාරින් කරන ලද විමර්ශන වලින් පසු කොළඹ විශේෂ මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී ඇත
මෙම සැක කරු ගෙන්ඉදිරි විමර්ශණ කටයුතු  කිරිම සදහා රදවා ගැනීෙමි නියොගයක් ලබා ගැනීමට  ඊයේ 26 දින මිගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මැයි 2 දින දක්වා රදවාගෙ ප්‍රකාශ ලබා ගන්නා ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් චමාරි මහේශිකා දනන්සුරිය මෙනවිය නියොග කලේය.
hh
සැක කරුවන පකිස්තාන ජතිකයා අධිකරණයට ඉදිරිපත් කර මත් ද්‍රව්‍ය නාශක අශෙයේ නිළධාරින් අධිකරණයෙන් පිටතට රැගෙන යන අයුරු

මිගමුව පි්‍රයපේම මානික්ක රත්න

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...