අදට අවුරුදු 20යි.

728x150

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට අවුරුදු 20ක් සපිරෙයි. ශ්‍රී ලංකාව යන රට ලෝකයේ තිබෙන බවට පවා එතෙර ජාතින්ට දැනගැනීමට මෙම විශේෂ අවස්ථාව මහගු මාර්ගෝපදේශකයක් විය. අපට  මෙම විශේෂ සංසිද්දිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “මහමෙරක්” සේ හැදින්වීම, නිවැරදි.

1996-cricket-world-cup-winner-sri-lanka-2305569ලංකාවේ නාමය ලොවටම රැගෙන යන්නට අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් සන්නද්ද වූ එවක ශ්‍රී ලංකා සිංහ පුතුන්ට හැකියාව ලැබුනා.
ඒ; 

අර්ජුන රණතුංග
අරවින්ද ඩ්. සිල්වා, උපුල් චන්දන, මාවන් අතපත්තු, කුමාර් ධර්මසේන, අසංක ගුරුසිංහ, රොමේෂ් කලුවිතාරණ, සනත් ජයසූරිය, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, රවින්ද්‍ර පුෂ්පකුමාර , හෂාන් තිලකරත්න, චමින්ද වාස්, ප්‍රමෝදය වික්‍රමසිංහ යන සිංහ පුතුන්ගේ දස්කම් මුළු ලොවටම විදහා දක්වමිනි.

 

 

Arjuna-Ranatunga-and-Asanka-Gurusinha-with-the-Cricket-World-Cup-trophy-after-Sr

මෙවර 20-20 ලෝක කුසලානයට සහභාගි වන සිංහ පුතුන්ටද සියලු දේව් දේවතාවන්ගේ පිහිට ආශීර්වාදය ලැබී මෙමෙ ලෝක කුසලානය ලබාගැනීමේ කීර්තියත් ශ්‍රී ලක් මාතාවට උරුම කර දීමට වරම් ලැබේවා යන්න අපේ එකම බලාපොරොත්තුවයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 8 posts in ක්‍රීඩා category
Recommended for you
බස්නාහිර පළාතේ දක්ෂතම දැල්පන්දු කණ්ඩායම මිගමුව මහා නගරසභාවේන්

පැලවත්ත ක්‍රීඩාංගනයේ පැවති බස්නාහිර පළාත් පාලන ක්‍රීඩා තරගාවලියේ තරග රැසක ජය හිමිකර ගැනීමට මිගමුව මහා...