අද පාස්කු ඉරිදා!!

728x150

ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් අද දිනයේ ජේසු තුමන්ගේ උත්ථානය සිහිකරමින් පාස්කු මංගල දිනය සමරයි. අද දිනය ඉතා වැදගත් දිනයක් වන්නේ, ලොව පුරා සිටින ජනතාව ජේසුස් වහන්සේ විශ්වාස කිරීමට හා එතුමා ඉගැන්වූ දහම පිළිගන්නට පෙළඹුනේ, ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසුව බැවිනි. . එනම් කිතුනු ආගමේ මූලාරම්භය සිදුවන්නේ මෙම විශේෂ සිදුවීමත් සමගය.

එහෙත් අද සමාජයේ බොහෝදෙනා ජේසු තුමන්ගේ උපත හා දුක්විදීමට මුල් තැනක් දී තිබේ. නමුදු අප කිතුනුවන් මුල්තැන දිය යුතු විශේෂ මංගල්ලයක් ලෙස ශුද්ද වූ සභාව, ජේසු තුමන්ගේ උත්ථාන වීමේ මංගල්ලය හදුන්වයි.

අද ජේසු තුමන්ගේ උත්ථාන වීමේ මංගල්ලය සමරන මීගමු පුරවරයේ වෙසෙන සියලු දෙනාටත්, ලෝක වාසි කිතුනු ජනතාවටත්,

සුබ පාස්කු මංගල්ලයක් වේවා!! 

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 135 posts in වෙනත් category
Recommended for you
සුනිල් නිර්මලා නටන්න ජපන් යයි

ප්‍රවීණ නර්තන ආචාර්ය සුනිල් තල්ගහගොඩ සමග 38 දෙනෙකුගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් පසුගිය 19 දින ජපානය...