අබුඩාබි යන්නගිය කෝටියක රතුකැටය රේගුවේ නවතියි

0
7

 

ප්‍රමාණයෙන් කුඩා උවත් වටිනාකමින් වැඩි ඉතාමත් දුර්ලභ ගනයේ රතු ( රුබි ) මැණිකක් රැගෙන විදේශ ගතවීමට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී   රේගුවේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 33 හැවරදී පුද්ගලයෙකි මොහු අබුඩාබි බලා යාමට ගුවන් තොටුපලට පැමිණ සිට ඇත

සැකකරුගේ අත්බෑගයේ කුඩා පොකට්ටුවක තිබී නිතිවිරෝධිව ගෙන  යාමට සගවාගෙන සිටි රතු මැණික රේගුව විසින් සොයාගෙන ඇත. මිලියන දහයකපමණ වෙළද පල වටිනාකමක් ඇති මේම දුර්ලභ රතු මැණිකේ බර කැරට්  පහකි.

 

 

 

 

 

පුස්තකාල ජායාරුපයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here