අසරප්පා පාරේදී හෙරොයින් ජාවාරම් කරුවන් දෙදෙනෙකු අසු වෙයි

.මිගමුව කොට්ටාසයේ නිතිය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් මිලිග්‍රෑම් 2200 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු මීගමුවේ වන අතර අනෙක් තැනැත්තා කොළබ පදිංචි කරුවෙකි.මොවුන් දෙදෙනා අවුරුදු 40 හ සහ 47 වයස් වලට අයත්වේ.මොවුන් අත්අඩංගුවට ගනු ලබන්නේ මිගමුව අසරප්පා පාරෙදිය

නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි පෙරේරා සමග පොලිස් සැරයන් 3188  ඒ එල් එම් රාවුෆ්    25902 ධර්මප්‍රිය7000 චන්දන සමග පොලිස් කොස්තාපල්වරුන් වන 49370 චින්තක 67229 අමල් 86671 චමත් සහ පොලිස් රියදුරු 15248 ජයසේකර යන  නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728