අ.පො.ස. සා/පෙළ විභාගයේ 7 වන ස්ථානය මිගමුව මාරිස්ටෙලා විදුහලට

728x150

       _DSC0113අ.පො .ස. සාමාන්‍ය පෙළ   වීභාගයේ 7  වන  තැන මාරිස්ටෙලා  විදුහලේ ඉගනුම ලබන දිනෙත් සංජුල ජයකොඩි සිසුවා විසින් දිනාගෙන ඇත ඔහු ඉගැනීමට මෙන්ම ක්‍රීඩාවටද එක ලෙස දක්‍ෂ දරුවෙකි වයස අවුරුදු 10,12 සහ 14 වයස් කාණ්ඩ වල ජාතික  තරගාවල පළමු තැන දිනා ඇති ඔහුගේ තර වාර්තා තවමත් බිදහෙලා නැත

2015 වසරේදී සිංගප්පූරුවේ පැවති ලෝක කනිටු ක්‍රීඩා තරගාවලිය සදහාද සහාභාගී වී ඇත.

_DSC0111හ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්  ලකුණු 174 ක්  ලබාගෙන  ඇති  දිනෙත් සංජුල සිසුවා මිගමු කලාපිය ගණිත සහ විද්‍යා තරග විභාග වලින්  පළමු තැන දිනඇත ගණිත අංශයෙන් උසස්පෙළ හදාරා ගුවන්යාන ඉංජිනේරු වරයෙකු වීමත්  ජ්‍යාතන්තර තරගයකදී ශ්‍රීලංකාවට රන් පදක්කමක් දිනාදීමත් දීනෙත්ගේ  බලාපොරොත්තුවයි.

_DSC0109

දිනෙත් සංජුලගේ දෙමවුපියන් විදුහල්පති සහෝදරතුමන් ගුරු මණ්ඩලය සහ මාරිස්ටෙලා පුතුන් සමග negombotoday.lk  වෙබ් අඩවියේ අපත් සංජුලගේ  බලාපොරොත්තු ඉටුවේවායි මුළු හදින්ම ප්‍රර්ථනා කරමු.

 

දිනෙත් සංජුල ඔබට ජයෙන් ජය.!!!

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 60 posts in අධ්‍යාපණික category
Recommended for you
හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින්...