ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට එරෙහි මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පෙරමුණක්

teaser-srilanka-press

ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට එරෙහි මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පොදුජන මාධ්‍ය පෙරමුණ පසුගිය සතියේ කොළඹ දී පිහිටුවා ගැනිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අනුබද්ධ මාධ්‍ය සංවිධානය වශයෙන් ක්‍රියාත්මක වන පොදුජන මාධ්‍ය පෙරමුණ සිය සංවිධානයේ සාමාජිකයන් බඳවාමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.එම සංවිධානයේ සමාරම්භක රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් භාගය තුළ කොළඹ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යෙදා ඇත. ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රකාශනයක් සමාරම්භක උත්සවයේ දී එළිදැක්වීමට නියමිතය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728