ආණ්ඩුව ගමන් කරන්නේ කඩා වැටීමේ දිසාවටයි – විමල් විරවංශ

ආණ්ඩුව දවසින් දවස කඩාවැටීමේ දිසාවට ගමන්කරන බවත්  මහින්දරාජපක්ෂ හිටපු ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත දේශපාලන බලවේගය දවසින් දවස  බලවත්  වෙමින් මේ ආණ්ඩුව පලවා හැරීමේ සටන දියත් කරමින් සිටින බව විමල් වීරවංස මන්ත්‍රීවරයාපවසයි.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලග තබාගැනීම පිලිබදව චෝදනා ගොනුකරමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුවට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ  පෙනීසිටීමට පැමිණි මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි

මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණ හැසිරුණු ආකාරය අනුව ඔහු ලංකාව ඉන්දියාවේ කොලනියක් සේ සිතාසිටින බව සියල්ලන්ටම පෙනෙන්නටපටන්ගත් බව මන්ත්‍රීවරයා පැවසිය මෝඩි අග්‍රාමාත්‍ය වරයා වෙසක් උත්සවයේ කල කතාවෙන්  ද අගමැති වරයා සහ ජනාධිපතිවරයා දෙපසින් තබාගෙන අත් ඔසවා මෙරටේ අයිතිකරු තමා බව යැයි ලෝකයට පෙන්වුම් කල බවද විරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 135 posts in දේශපාලනය category
Recommended for you
අක්කර පනහ එන්ජල්ස් ප්‍රජාමූයේ ලොක්කන්ගේ නෝන්ජල් වැඩ

කම්කරු නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කල අක්කර පනහ එන්ජල්ස් ප්‍රජමුල සංවිධානයේ නිලධාරීන්ට මෙම මස 29...