උඩුගම්පොල විදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ දෙමහල් සංඝාවාසය සග සතු කිරිෙමි පුණ්‍ය මහෝත්සවය

83

උඩුගම්පොල විදියවත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 60ක් වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාසය සග සතු කිරිෙමි පුණ්‍ය මහෝත්සවය ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පේරාදෙණිය විශ්ව විද්‍යලයේ සංස්කෘත භාෂා අංශයේ මහාචාර්ය වරකාගොඩ පේමරතන නායක ස්වාමින් වහන්සේගේ සහ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක මිරිගම මිනීඑළුව විද්‍යවාසි පිරිවෙන් විහාරාධිපති ති‍්‍රපිටක විශාරද අතිපුජ්‍ය කුලැෙවි විමල නායක ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානාත්වයෙන් හානියොජ්‍ය මහ ලේඛධිකාරි අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු පිරිවෙන් උපදේශක අධ්‍යපනෙවිදී පුජ්‍යතර නැදගමුෙවි විජය මෛති‍්‍ර නායක ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවදි සම්භාවනිය පිරිසකගේ සහභාගිත්වයෙන් නව සංඝාවාසය ඉකුත් 24 දින සුභ මොහොතින් සගසතු කලේය

මෙහෙදී අපවත් වි වදාල පංච මහා විහාරධිපතිව වැඩ විසු ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහොපාධ්‍යය උඩුගම්පොල පියනන්ද ස්වාමින් වහන්සේ අපවත් වි වසරක් පිරිම නිමිත්තෙන් එදින දහවල් ගරුතර මහා සංඝරත්නය හැත්හැ පස් නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණමය මහා පිංකමක් සිදු කරණ ලදි

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...