ඔබේ වාහනයෙන් හොරු ගැලවූ බැටරි කටුනායක පොලීසියේ ද….?

728x150

දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ සොරකම් කිපයකට සම්බන්ද සැක කරුවන් තිදෙනෙකු මුර සංචාරය කරමින් සිටි පොලිස් නිලධාරින් කන්ඩායමකට සොරාගන්නා ලද බඩුත් සමග කටුනායක ආඩිඅම්බලම රාහුල මාවතේ දි කොටුකර ගැනිමට හැකිවි ඇත
මෙසේ අත් අඩන්ගුවට ගෙන ඇත්තේ අකුරුස්ස තෙලිඡු්ජවිල ප‍්‍රදේශයේ හා කටුනායක හාලාවත ප‍්‍රදේශයන්හි පුද්ගලයින් තිදෙනෙකුය
කටුනායක පොලිසියේ නිලධාරින් පිරිසක් ඡුංගම මුර සේවයේ යෙදි සිටියදි යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පරික්ෂාවට ලක් කිරිමේදි ඔහු සතුව තිබු රථ වාහන වලට සවි කිරිමට ගන්නා බැටරි දෙකක් ඔහුන් සතුව තිබිය දි එය ගැන ප‍්‍රශ්න කිරිමෙදි පලාත් කිපයක කරන ලද සොරකම් කිපයක තොරතුරු එම නිලධාරින්ට අනාවරණය කර ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි
සොරා ගන්නා ලද භාන්ඩ බැටරි 69 ක් පාපැදි 1ක් ඡුංගම දුරකථන 1ක් ටයර් 2 ක් කොම්පෂර් 2ක් ඡෙනරේටර් 1ක් වතුර ස්පේ‍්‍ර ගන් 1ක් කටුනායක සිදුව කටාන ඡුාඇල යන පොලිස් බල ප‍්‍රදේශවල පුද්ගලයින්ට අලෙවිකර තිඛියදි සොයා ගෙන ඇති අතර යතුරු පැදියෙන් පැමිණ සිටියදි අත් අඩංගුවට ගන්නා ලද ප‍්‍රධාන සැක කරුවන් දෙදෙනා නවතා තිබෙන වාහන වලින් බැටරි ගලවා කටාන බටපතතල ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය බැටරි අලෙවි සැලකට දි මුදල් ලබාගෙන ඇති බවත් එම බැටරි අලෙවි සැලට වාහන වලින් පැමිණි පාරිබෝගිකයින්ගේ වහානයේ තිබෙන බැටරි යම් හොඳනැති බවක් පෙන්වා අඩු මුදලට ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා ගෙනා අලෙවි කරන බැටරි අඩු මුදලට එහි එන පාරිබෝගිකයින්ට විකුණා ඇති බවට කරන ලද පරික්ෂණ වලදි හෙලිවි ඇති බව පොලිසිය සදහන් කරයි
මිගමුව කොටිඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අෙබිවික‍්‍රම මහතාගේ උප දෙස් මත සහකාර පොලිස් අධිකාරි අංක3 ලූෂන් සුරීය බංඩාර මහතාගේ මග පෙන්විම මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති වැඩබලන පො ප සමන් පි‍්‍රයංක (ස්ථානාධිපති අපරාධ* උප පො ප නුවන් තාරක පො සැ 20264 දයාසිරි පො කො 72387 වසන්ත 76336 රංග 37928 වන්නිනායක කා පො කො 2417 ශානිකා පො කො රී 16629 සංකල්ල යන නිළධාරින් මෙම වැටලීම සි¥ කර ඇනි අතර සැක කරුවන් තිදෙදෙනා 29 දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මැයි 9 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අයි එම් දම්මිකා ඉලංගසිංහ මහත්මිය නියොග කලේය
IMG_20160428_085338අත් අඩංගුවට ගන්නා ලද බැටරි නොගය හා අනිකුත් උප කරන කටුනායක පොලිසියේ තබා ඇති අයුරු ජායා රුපයෙන් දැක්ෙවි

මිගමුව පියපේම මානික්ක රත්න

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...