කට්ටුවේදී කන්ටේනරයක වැදී 28 වියැති එක් දරු පියා මීයයයි

728x150

පසුගිය 8 දින රා ති‍්‍ර 10 20 පමණ කොළඔ දෙස සිට හලාවත දෙසට ධාවනය වෙමින්තිබු රෝද දහයේ ලොරි රථයකට විරුද්ද දෙසින් පැමිණි යතුරු පැදියක් මිගමුව කටිටුව ප‍්‍රදේශයේදී එකි නෙක ගැටිමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු මිගමුව රෝහලට ඇතුලත් කර කොලඔ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.edit
මෙසේ මිය ගොස් ඇත්තේ  නිර්මල මාවත කටුවපිටිය පදිංචි රංග දිනේෂ( 28) නමැති එක් දරු පියෙකි.
හලාවත දෙස සිට කොළඔ දිසාවට යතුරු පැදියෙකින් ගමන් කරමින් සිටියදී අදික වර්ෂාව හා වේගය පාලනය කරගැනිමට නොහැකිව විම හේතුවෙන් මෙම රිය අනතුර සිදු වි ඇති බව කරන ලද පරික්ෂණ වලදි හෙලිවි ඇත
සිද්දිය සම්බන්දයෙන් ලොරි රථයේ රියදුරු අත් අඩංගවට ගෙන 10 දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලක්ෂයක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස මිගමුව අනිරේක මහේස්ත්‍රාත් මහේෂිකා දනන්සුරිය මෙනවිය නියොග කලේය .
මිගමුව රථ වහන අංශයේ ස්ථානාධිපති උ පො ප ගජනායක පො සැ 17073 ජයතිලක යන නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂන මෙහෙය වනු ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...