කටානේ කටුවාපිටියේ දෙදරු මව ඩෙංගු වලින් මියයයි

කටාන සෞඛ්‍යවෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් මාවතේ පදිංචිව සිටි දෙදෙරුමවක් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඇනස්ටා ප්‍රියංගා ප්‍රනාන්දු( 39) මහත්මියයි මේ පිළිබද පස්චාත් මරණ පරීක්ෂණය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ඩි එන් එස් චන්ද්‍රකාන්ත මහතා විසින් පවත්වා ඇත.මියගිය ප්‍රියංගා ප්‍රනාන්දු මහත්මියගේ දෙවැනි දරුවාද ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර කිරීමට රෝහල් ගතකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728