කටානේ පොසොන් පෙරහෙරේ අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත්වෙයි.

0
7

කටානේ ශ්‍රී වර්ධනාරාමයේ පොසොන් පෙරහැර විදි සංචාරය කරමින් සිටියදී  අලියෙකු විසින්පහරදීම නිසා එම විහරස්ථානයේ වැඩ විසූ කරබේ රාහුල හිමියන්ර (26) මිගමුව      ඇතුලත් කිරීමෙන් පසු අපවත් වී ඇත. පෙරහැර සමග ගමන් කරමින් සිටි උන්වහන්සේ අලියාගේ  දකුණු පසින් ඉදිරියට   යමින්  සිටියදී අලියා විසින්  හොඩ් වැලෙන් ඇද දණහිසින් පාගාගෙන සිට ඇත. අලියා දැන බිම ඇණගෙන සිටම පිළිබද ඇත්ගොවුවා  සොයා බැලීමේදී අලියා විසින් රාහුල හිමියන් පාගාගෙන සිටිනු දැක ඇති අතර වහාම උන්වහන්සේ බේරගෙන වහාම රෝහල් ගතකිරීමටපියවරගෙන ඇත .

අපවත් වී වදාල  රාහුල හිමියන් ගේ දේහය මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොචිචිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ජයාරූප අනුග්‍රහය  සුගත් පල්ලෙවෙල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here