කටානේ යතුරු පැදි අනතුරින් තරුණයෙකු මියයි

0
7

අද උදැසන කටාන ගම්සභා හන්දිය මිරිස්වත්ත  පාරේ යතුරු පැදියක්  සහ කාරයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ  මාරක  රිය අනතුරකින්  තරුණයෙකු මියගොස් ඇත

මෙසේ ම්යගොස් ඇත්තේ  අනතුරෙන් බරපතල  තුවාල ලබා රෝහල් ගතකල නැගෙනහිර කටානේ පදිංචිව සිටි  ෆිම්රෝස් ජයවර්ධන (25) නමැති අය මෙසේ මියගොස් ඇත.

මිරිස්වත්ත  දෙසසිට ගම්සභා හන්දිය  දෙසට ධාවනය වූ මෝටර් කාරය සමග ඊට ප්‍රති විරුද්ධ  දිසාවෙන් පැමිණි යතුරු පැදියක්  එකී නෙකට  ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය  සේනාරත්න,මහතාගේ මෙහෙයවීමෙන්  රථවාහන  අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක    ජයන්ත  සමග රථවාහන අංශයේ සැරයන් උපාලි (16293 ) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here