කටාන ගුවන් වත්තේ කාන්තා මළසිරුරක්

728x150

කටාන පොලිස් වසමේ  ගුවන් වත්ත  ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී කාන්ත මළසිරුරක් හමුවී ඇත . මෙම කාන්තාව දැනට දින කිහිපයකට පෙර මියගොස් ඇතිබවට සැකකෙරෙන අතර  ඇය එම  ප්‍රදේශයේම පදිංචි  63 හැවරිදි චන්ද්‍ර ලතා සිල්වා ලෙස හදුනාගෙන ඇත.කටාන පොලිසියේ ස්ථානාධිපති ජගත් සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්දිය පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 494 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්  ...