කටාන දිවිනැගුම බැංකුවේ වහල අනතුරු දායකයි

728x150

_DSC0212

කටාන දිවිනගුම බැංකුව පිහිටුවා ඇත්තේ කටාන ප්‍රදේශිය ලේකම් කාර්යාල බිමේය . තට්ටු  ගොඩනැගිලක් වන එහි  ඉහල මහල් තවම ගොඩනගා නැත. වටේට ඉදිකරනලද වහලයේ ලිදඩු  මෙනිසා නිරාවරණය වී වැස්සට තෙමෙමින් තිබේ. ලිදඩු දිරා පත් වී ඇත.වහලයේ ෂිට් බිදීම නිසා එම තැන් වලින් වැසි ජලය වැටී බිත්තිය තෙමි ඇත. කිනම් මොහොක හෝ වහලය කඩාගෙන එතනින් යන එන කෙනකුගේ හිස මතට වැටී බරපතල  අනතුරක්  සිදුවීමට ඉඩ ඇත.මේ පිලිබදව අවදානය යොමුකර සුදුසු අලුත් වැඩිය කිරීම බලදාරින්ගේ යුතුකමකි වගකීමකි._DSC0207

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 121 posts in දේශපාලනය category
Recommended for you
නිමල් සිරිගේ සුවදුක් බලන්න වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැමිණෙයි

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ  ජයාරූප මාධ්‍යවේදී නිමල්සිරි එදිරිසිංහ මහතාගේ සුවදුක් බැලීමට වෛද්‍ය  කාවින්ද ජයවර්ධන...