කටුනායකට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් යානය තුලම මියගිහින්

728x150

කටුනායක ගුවන්තොටුපලට ඊයේ සවස පැමිණි සෞදි අරාබි ගුවන් සේවයකට අයත් ගුවන් යානයකින් ඉන්දුනීසියාවබලා ගමන් කරමි සිටි  කාන්තාවක් යානය තුළදීම මියගොස් සිටි බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.එම කාන්තා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතිබවද දැනගන්නට ලැබී ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 26 posts in ගොසිප් category
Recommended for you
මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර ‘හෙලා දකිනවා’ – ඇමෙරිකාව

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා' - ඇමෙරිකාව bbc සිංහල වෙබ්අඩවියෙනි