කාන්තා හිංසනයන්ට එරෙහිව මිගමු කාන්තාවෝ පාරට බසිති

728x150

මිගමුව දළුවකොටුව ප්‍රදේශයේ ජනපද මාවතේ නිවසක සිටි 22 හැවරදි එක්දරු මවකට බලහත්කාරයෙන් අතවර කලබවට කොචිචිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින උළු මෝල් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකුවන රාගම තේවත්ත පාරේ පදිංචි  රත්ගම ගුරුගේ දීප්ති රෝවින්සන් ද සිල්වා නමැති සැකකරුරක්ෂිත බන්ධනාගාරයේ සිට මිගමුව අධිකරණයට රැගෙන එන මග දෙපස කාන්තාවන් පමණක් සහභාගිවූ  නිහඩ විරෝධතාවයක් පැවැත්විණි.

දළුවකොටුව ප්‍රදේශයේ කාන්තාවන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි  විරෝධතා පුවරු රැගත් කාන්තාවන්ජයරුපයෙන් දැක්වේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 26 posts in ගොසිප් category
Recommended for you
මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර ‘හෙලා දකිනවා’ – ඇමෙරිකාව

මුස්ලිම් පල්ලිවලට ප්‍රහාර 'හෙලා දකිනවා' - ඇමෙරිකාව bbc සිංහල වෙබ්අඩවියෙනි