කිතුඋපත සිදුවූ අසිරිමත් නත්තල සමරන මධ්‍යම රාත්‍රී දේවමෙහෙයන් ආරම්බ වීම තව පැය කිහිපයකින්

728x150

කිතු උපත සමරන නත්තල උදාවීමට තව ඇත්තේ පැය කිහිපයක් පමණි. මීගමුවේ බොහෝ දේවස්ථාන මධ්‍යම රාත්‍රී  දේවමෙහෙයන් පැවත්වීම සදහා කටයුතු සුදානම් කර ඇති බව වාර්තාවේ  නත්තල් සහ නව වසරට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදීගැනීමට පැමිණි ජනතාවගෙන් අද දවස පුරාම මිගමුව නගරය පිරී පැවතුනි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...