කිඹුලාපිටියේ මාරක රිය අනතුරක්

27ඊයේ රාත්‍රී අටට පමණ මිගමුව කිඹුලාපිටිය පාරේ ගල් මංකඩ පාලම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇත.මිගමුව දෙස සිට පැමිණි ත්‍රි රෝද රථයක් කිඹුලාපිටිය දෙස සිට පැමිණි පුද්ගලික බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.මෙම අනතුරින් මියගොස් ඇත්තේ වික්‍රමආරචිගේ ආරියවංස (45) නැමති දාගොන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.කටාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලලිත් වෝල්ටර් මහතා සිද්දීය පිලිබදව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...