කුඩු ගෙනා අක්ඛාන් කාන් තවදුරටත් රිමාන්ඩ්

728x150

11මිලියන 75ක් පමණ වටිනා කිලෝ 8 ග ගෑම් 620 මත් කුඩුතම ගමන් මල්ලේ පතුලේ රදවාගෙන මෙරටට පැමිණි පකිස්තාන ජාතිකයා ලබන 11 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරණ ලෙස මිගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් චාමරී මහේෂිකා දනන්සුරිය මෙනවිය 30 දින නියෝග කලේය
මෙසේ බන්දනාගාර ගත කෙරුනේ පසු ගිය 25 දින ූගඍ 656 කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරරට පැමිණි ගුවන් ගමන් බලපත‍්‍ර අංක ්ගඪ 4106723 අයත් පකිස්ථාන ජාතිකයෙකු වන අක්බාන් කාන් 60 හැවරදි පුද්ගලයෙකුය
කටුනායක ගුවන්තොටුපලේ රේගුව විසින් මෙම සැක කරු අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොල් පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට භාර දීමෙන් පසු එම නිළධාරින් මිගමුව මහෙස්න‍්‍රත් තුමියගෙන් රදවා ගැනීෙමි නියෝගය මත සැක කරුගෙන් ප‍්‍රකාශ සටහන් ලබාගැනීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාසක අංශයේ නිළධාරින් 30 දින මිගමුව අනිරේක මහෙස්ත‍්‍රාත් තුමියගේ නිළ නිවසේදී මහෙස්ත‍්‍රාත් තුමිය වෙත සැක කරු ඉදිරිපත් කිරිමෙන් පසු බන්දනාගාර නිළධාරින් මිගමුව බන්දනාගාරය වෙත රැුගෙන යන ගියහ

පකිස්තාන ජාතිකයා රැුගෙන ආ ගමන් මල්ල නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ නිබෙන නිසා සැක කරු ඔහුගේ රෙදි පිලි පොහෙර උරයක් මත දමා කරේ තියාගෙන බන්ධනාගාරයේ බස් රථය වෙත යන අයුරු ජයා රුපයෙන් දැක්ෙවි
4

මිගමුව පි‍්‍රයපේම මානික්ක රත්න

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...