කුරණ ශාන්ත අනාදේවස්ථානයේ වර්ෂික මංගල්‍යය අදයි

0
8

මිගමුව  කුරණ ශාන්ත අනා මුනිවරියගේ දේවස්ථානයේ වර්ෂික මංගල්‍යය අද දින පැවැත්වේ අද සන්ධ්‍යාවේ දේවප්‍රතිමාව රැගෙන විදි සංචාරය ආරම්බ කල පෙරහැර යලි දෙවස්ථානය වෙත ලගාවී ඇති අතර මේවන විට මංගල්‍යය දිව්‍ය පුජාව පැවැත්වෙමින් ඇත. පෙරහැර ගමන් මාර්ගයේ  ඉදිකර තිබු දර්ශනීය තොරණ ජයරුපවලින් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here