කොචිචිකඩේ පල්ලන්සේනේ දී බිරිය සහ දියණිය ඝාතනය කල සැමියා එල්ලුම් ගහට

0
12

24 වියැති තම බිරිද පොල් උලකින් ඇන  මරා දමනවා දුටු 6 හැවරදි දියණියද මන්නා පිහියකින් කොටා මරා දැමීම සම්බන්ධයෙන් දිව්ත්ව චෝදනා ලැබසිටි විත්ති කරුවෙකුට බස්නාහිර පළාත්බද මහාධිකරණදී මරණ දඩුවම නියම කරනු ලැබ ඇත.

මෙසේ මරණ දඩුවම් නියමවී ඇත්තේ කොචිකඩේ දකුණු පල්ලන්සෙනේ  පදිංච් ව සිටි වර්ණකුලසුරිය රොහාන්  තුෂාර ප්‍රනාන්දු නමැති 34 හැවරදි අයෙකි.

2009 අප්‍රේල් මස 04 වනදින කොචිකඩේ දකුණු පල්ලන්සෙනේදී විතිකරුගේ බිරිද වූ වර්නකුලසුරිය අචලා රෝෂනී (24)සහ දියණිය ආර් .නදීකා දමයන්ති (6) නමැති දෙදෙනා කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්දයෙන් විත්තිකරු අධිචෝදන ලැබ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here