කොටදෙනියාව පස් ජාවරමක් මිගමුව පොලිසියෙන් වටලයි

728x150

  ppකොටදෙනියාව පොලිස් වසමේ ගොඩිගමුව ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙනගිය  මහාපරිමානයේ පස් ජාවාරමක් අද උදැසන සාර්ථකලෙස වැටලීමට මිගමුව කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය සහ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමත් විය.මෙම වැටලීමේදී ලොරි රථ පහක් බැකෝ යන්ත්‍රයක් සමග සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම පස් ජාවාරම සදහා කොටදෙනියාව පොලිසියේ යෝගයක් ලැබෙන්නට ඇතැයි ප්‍රදේශ වාසීන් සැකකරයි මිගමුව පොලිස් අධ්කාරී අනුර අබේවික්‍රම මහතාගේ ඍජු මෙහෙය වීම යටතේ මීගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති සමන් තිලක වැලිවිට මහතාගේ අදීක්ෂණය යටතේ මෙම  වැටලීම සිදුකර ඇත සැකකරුවන්  අධිකරණයටදී ඉදිරිපත් කිරීමට නියමිතය

විමල් කිර්ති

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...