කෝටියක් වටින හෙරොයින් සපත්තු කුට්ටමේ

728x150

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ .කේ.650 දරණ  ගුවන් යානයෙන් ඩුබායි සිට ශ්‍රීලංකාවට ගුවන් මගින්පැමිණි  පකිස්තානු ජාතිකයෙකු   හෙරොයින් මත්කුඩු කිලෝවක් සමග රේගු මත්ද්‍රව්‍ය කාර්යංශ විසින් කටුනායක ගුවන් තොටුපලේදී අද දිනඅත් අඩංගුවට ගෙන ඇත.   ලැබුණු තොරතුරකට අනුව මෙම 36 හැවරදී පාකිස්තානුවා  අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඉතාමත් සුක්‍ෂමලෙස ඔහු පැළදගෙන පැමිණි පාවහන් යුගල තුල සගවා තිබු  මෙම හෙරොයින් සොයාගෙන ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 659 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින්...