කෝටි දෙකක වල්ලා පට්ටා කුඩු කටුනයක ගුවන් තොටේදී අල්ලයි

0
10

ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ගුවන් මගින් දෙදෙනෙකුවිසින්  ගමන් මලු හයක සගවාගෙන රැගෙන යාමට උත්සහ කල කෝටි දෙකක් පමණ වටිනා වල්ලා පට්ටා කුඩු හා ශාක කොටස් තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී රේගුව විසින් ඊයේ සවස( 28) අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ

මෙම ඉන්දියන් ජාතික ගුවන් මගින් දෙදෙනා පිළිබද ඇතිවූ සැකය මත රේගුව විසින් මොවුන්ගේ ගමන් මලු පරික්ෂා කිරීමේදී සොයා ගත් වල්ලාපට්ටා කුඩු හා ශාක කොටස් වල බර කිලෝ 50 කි.

වල්ලාපට්ටා කුඩු වශයෙන් රටින් පිටකිරීමට තැත්කර අසුවූ පළමු අවස්ථාව මෙය බවද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here