ක‍්‍රිකට් තේරීම් කමිටුවේ මහපුටුව මාරිස්ටෙලා විදුහලට

0
70

 

 

 

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ග්‍රෙහැම් ලැබ්‍රෝයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. ග්‍රෙහැම් ලැබ්‍රෝයි මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here