ගම්පහ දිස්ත්‍රික් පිරිවෙණ සාමණේර භික්ෂූන් වහන්සේ පුහුණු කිරීමේ වැඩමුළුව

0
26

 

ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙණ හී අධ්‍යපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේ උදෙසා ශාසනික පිළිවෙත සහ විනය පුහුණුව පිලිබඳව වැඩමුළුවක් 2017.02.15 වන දින සිට 2017.02.17 වන දින දක්වා කටුනායක බෝධිරතනාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙණ ඒකකය, සිංගප්පූරුව බෞද්ධ විහාර සංගමය සහ කටුනායක බෝධිරතනාරාම විහාරස්ථ දායක සභාව එක්ව සංවිධානය කරන මෙම වැඩමුළුව පිණ්ඩපාත චාරිකාවක් ඇතුළු අංග කීපයකින් සමන්විත වේ.

සහභාගී වන ස්වාමීන්වහන්සේ සඳහා සහතික පත් පිරිනැමීම 2017.02.17 වන දින පස්වරු 02 ට පැවැත්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here