ගායන ශිල්පී දසුන් මදුසන්කට කොකේන් චෝදනාවක්..

728x150

ලන්ඩන් නුවර හීතෘ ගුවන තොටුපොලේදී පසුදියදා ගායන ශිල්පී දසුන් මදුසංකව අත්අඩංගුවට ගෙන ඇති බවට පුවතක් වාර්තා වේ. ඔහුට එල්ලවී ඇති  චෝදනාව වනුයේ කොකේන් (cocaine) මත්ද්‍රව්‍ය ලගතබගැනීමයි. ලන්ඩන් විද්‍යුත් පුවත්පතක් වන “Metro” පවසන අන්දමට ඔහු ලග කොකේන් කිලෝ 2ක් පමණ තිබී හසු වී ඇත. එම මත්ද්‍රව්‍ය කෝපි පැකට් දෙකක දමා ඔහුගේ බෑග දෙකක වෙන වෙනම සගවා තිබී ඇති බවටයි ඔවුන් තමන්ගේ වෙබ් අඩවියේ ප්‍රචාරය කර ඇත්තේ.. මෙම කොකේන් වල වටිනාකම ඇස්තමේන්තු කර ඇත්තේ පවුම් 80,000 කටය.

 

ඔවුන් තව දුරටත් අදහස් දක්වා ඇත්තේ මේ අන්දමිනි ” Dasun Madushan was arrested and handed off to Port Authority police. He will be prosecuted by the London District Attorney on drug smuggling charges. “This seizure is another example of UK Border Agency being ever vigilant in protecting the United Kingdom from the distribution of illicit drugs,” said Robert E. Perez, Director of UK Border Agency London Field Operations.”

උපුටගනිම මෙතනින්  : http://metro-uk.com/musician-dasun-madushan-arrested-at-london-heathrow-airport-with-2kg-of-cocaine/

කෙසේවෙතත් මෙම වෙබ් අඩවිය මීට පෙරත් මෙවැනි ආන්දෝලනාත්මක පුවත් පළකර ඇති අතර මෙම සිද්දිය සම්බන්දයෙන් කිසිදු නිල නිවේදනයක් තවමත් ලබී නැත. මෙම වෙබ් අඩවිය ජනප්‍රිය සංගීත ශිල්පීන් වෙත මඩ ගසන පුවත්පත් වෙබ් අඩවියක් බව යමෙකුගේ මතයයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...