ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට අරමුදල් රැස්කරන පාගමන මිගමුව පසුකරයි

තරණය (Trail) නමැති ස්වේච්ඡා සංවිධානය විසින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 28 ක කාලයක්  ගමන්කරන පාගමන ඊයේ මිගමුව නගරය පසුකරනු ලැබුවා ගාල්ල කරාපිටිය රෝහලේ පිලික වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සදහා මිලියන 750 ක පමණ මුදලක් මහජන පරිත්‍යාග ලෙස එකතු කරගැනීම මෙම පාගමනේ අරමුණයි මේවනවිට  මිලියන 200 කට ආසන්න මුදලක් පරිත්‍යාග වසයෙන් මෙම අරමුදල සදහා එකතු වී ඇති බව  ඔවුන්ගේ වෙබ්අඩවියට අනුව වාර්තා වෙනවා.

70මෙම අරමුදල පිලිබදව වැඩිදුර තොරතුරු (www.trail sl .com) වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.ඊයේ මිගමුව පසුකරමින් ගමන් ගත්   මෙම  අර මුදල්  එක්රැස්කිරීමේ පාගමනේදී මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ  ශ්‍රීලංකා ක්‍රිකට්  කණ්ඩායමට නායකත්වය දුන්  කුමාර් සංගක්කාර  මහේල ජයවර්දන  ප්‍රමුක  පිරිසකි. මහේල ජයවර්ධන ඇතුළු පිරිස මිගමුව නගරය පසුකරන  මෙම ජායාරුපය අපගේ හිතවතෙකු මෙන්ම  දක්ෂ ජයාරූප ශිල්පියෙකු වන කුරණ ප්‍රියන්වදා ජයාරූප ශාලාවේ  නුවන් පොන්සේකා මහතා විසින්  ලබාගන්නාලද ජයාරුපයකි.unname71

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 12 posts in ක්‍රීඩා category
Recommended for you
ක‍්‍රිකට් තේරීම් කමිටුවේ මහපුටුව මාරිස්ටෙලා විදුහලට

      හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ග්‍රෙහැම් ලැබ්‍රෝයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්...



150x728