චිත්‍රපට නළු බොනිපස් ප්‍රනාන්දු මහතා දිවිරග මඩලින් සමුගනී සෙනසුරාදා කටානේ මදම්පල්ලේදී

0
27

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු මෙනන්ම  6 0 දශකයේ  ජනප්‍රිය නළුවෙකු  වූ බොනිපස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විඇත.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 83 වන වියේ පසුවිය. දේහය කටානේ අකරගම නිවසේ තැන්පත් කර ඇත.අවසන් කටයුතු සෙනසුරාදා පස්වරු වේ මඩම් පැල්ල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here