චෙන්නායි වලින් මත් කරල් ගබ්සා පෙති සමග විස්කි

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශි‍්‍රලංකියකු හා ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙකු සතු ගමන් මළු වල සගවා මෙරටට රැගෙන ආ ගබිසා පෙති 110 ක් සහ ට‍්‍රැමඩොල් මත් කරල් 5380 සහ මිළ අධික විදේශිය මත් පැන් බෝතල් 93 ක් කටුනායක ගුවන්තොටුපොල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.90
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ශි‍්‍රලංකා ගුවන්සේවයට අයත් යු එල් 142 දරණ ගුවන් යානයෙන් පැමිණි වයස 23 ක්පමණ ඇති ශි‍්‍රලංකිනයෙකු වයස 50  හා 27ක් වන ඉන්දියන් ජාතිකයින් දෙදෙනෙකුය.
කටුනායක ගුවන්තොටුපොලේ මගීන් පැමිනීමේ පරයන්තයේ දී මෙම සැක කරුවන් යමි අයෙකුගේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටින අයුරු දැක එය පෙලීසිය නිරික්ෂණය කිරිමෙන් පසු මොවුන් ගැන සැක සීතී ගමන් මළු පරික්ෂා කිරීමේදී මෙම ගබිසා පෙති මත් කරල් හා විදේශිය මත් පැන් බෝතල් තොගය සුක්ෂම ලෙෂ සගවා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.
පාසල් ලමුන් ඉලක්ක කර ගනිමින් මත් පෙති ද කොළඔ හා දිවයිනේ ප‍්‍රධාන නගරයන් හි නිතියානුකුල නොවන රහසිගනව පවත්වාගෙන යන ගබිසා මධයස්ථානවලට අධික මිළ ගනන් වලට අලෙවිකිරීමට ගබ්සා පෙතිද ගෙනැවිත් තිබෙන බවට නොරතුරු අනාවර්ණය වි ඇත.
දිගු කාලයක සිට කොළඹ හා චෙන්නායි අතර විවිධ අයුරින් මෙම ජාවරම පවත්වාගෙන ගොස් ඇති බවට සැක කරුවන් කරන ලද ප‍්‍රකාශවලදී හෙලිවි ඇති බව පොලිසිය පැවසීය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...