ජනාධිපතිතුමා මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන්ගේ අපහසුතා සියසින් දැකගනි

0
8

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා රාජිත සේනාරත්න සෞඛ්‍ය  අමාත්‍ය වරයා සහ  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වරිය සමග අද( 28) විශාල ඩෙංගු රෝගීන් පිරිසක් ප්‍රතිකාර සදහා ඇතුලත් වී සිටින මිගමුව දිස්ත්‍රික් මහරෝහලට පැමිණ ඇත.ඩෙංගු රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මුහුණදී ඇති ගැටළු සියසින්ම  ජනාධිපති තුමාට  දැකගැනීමට අවස්ථාව ලැබුණු බවත් එමනිසා එතුමා මැදිහත්වී අවශ්‍ය පියවර කඩිනමින් ගනු ඇතැයි.ජනතාව බලාපොරොත්තු තබා ඇත.

ජනාධිපතිතුමා  මිගමුව රෝහලට පැමිණි අවස්ථව පහත ජයාරුපවලින් දැක්වේ

මෙම අවස්ථාවට එක්වූ  රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු  සහ  විශේෂඥ         වෛද්‍ය තුසිත් ගුණවර්ධන යන  මහත්වරු ජයාරූප වල වෙති

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here