ජලගැලීම් නිසා මීගමුවේ දස දහසක් කදවුරුවල

728x150

DSC00472අධික වර්ෂාව හේතුවෙන්මිගමුව නගරසභා සීමාව තුල පිහිටි පෙරියමුමුල්ල , කටුවපිටිය, ගෝමස් වත්ත ,රබර්වත්ත ,ඇතුළු ප‍්‍රදේශ කීපයක් ජලයෙන් යටවි ඇත. නිවාස දෙදහසක්  පමණ ජලයෙන් යටවී ඇත.
මේ වනවිට දසදහසකට ආසන්න පිරිසක් සුභසාදක කදවුරුවල ජිවත්වේ.ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමේ කටයුතු මේවනවිටත් ක්‍රියාත්මක  කර ඇති බවත්  සහනාධාර අවශ්‍ය යම් පුද්ලයෙකුට හෝ කදවුරකට

 සහනාධාර ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවී ඇත්නම් ඒ පිළිබද සොයා බලා කඩිනම් පියවර ගන්නා බව ප‍්‍රදේශිය ලේකම් වරයා සහ නියෝජ්‍ය නගරාධිපති වරයා
ප්‍රකාශ කළේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...