ජා ඇල කොටුගොඩ 48 හැවරදී දෙදරුමවක් ඩෙංගුවලින් මියයයි

ඩෙංගු රෝගය වැලදීම නිසා මෙම වසරතුල මිගමුව මහරෝහලට රෝගීන් 5600 ක් පමණ ඇතුලත් වී ඇතිබව රෝහල් ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී ඇතිඅතරඩෙංගු රෝගය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවරදී දෙදරුමවක් ඊයේ (11) මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ කෘස්වත්තේ පදිංචිව සිටි ඩබ් .ඒ .කාන්ති නමැති දෙදරු මවකි.මේඅනුවඅද වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව 12 කි 
මියගිය අය අතර අටමස් දියණියක් 14 වියැති පාසල් සිසුදරුවෙකු 43 හැවරදී ගුරුවරයෙක් සහ 75 ස් වියැති අට දරු මවක්ද විය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 783 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
ගෑස් මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි කිලෝග්‍රෑම් 12.5 ක  ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110...



150x728