ජුසේ වාස් මුනිදුන් මුනිදුන් අනුගමනය කරන්න මේ උන්වහන්සේ ගේ වසරයි

728x150

2017  වසර ශාන්ත ජුසේ වාස් මුනිදුන්ගේ වසර ලෙස නම් කිරීමට කතෝලික සභාවතීරණය කර ඇත.මෙය නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම මෙම මස 14 සිට 16 දින දක්වා  කාලය තුලදී ශ්‍රි ලංකාවේ සියලුම දෙවුමැදුරු වලදී සිදුවනු ඇත .

මෙම වසරේ සභා  තේමාව වන්නේ ඇදහිල්ල තිරකරන්න ජුසේ වාස් මුනිදුන් අනුව යන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළබ අගරදගුරු හිමිපාණන් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණු අනාවරණය කර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 448 posts in News category
Recommended for you
හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත්කුමාර ගුණරත්නගේ පුද්ගලික ලේකම් රිමාන්ඩ්

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි හිටපු ධිවර නියෝජය  ඇමතිසරත් කුමාර...