ඩුබායි සිට පැමිණි පකිස්ථානු ගුවන් මගියාගේ යට ඇදුමේ ලක්ෂ 70 ක කුඩු

0
9

අද අලුයම ඩුබායි සිට සිට ගුවන්මගින් පැමිණි කටුනායක ජ්‍යාතන්තර ගුවන් තොටුපල වෙත පැමිණි 40 හැවරදි පකිස්ථානු ජාතික ගුවන් මගියෙකු හෙරොයින් ග්‍රෑම් 708 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගයේ වෙළදපොල වටිනාකම ලක්‍ෂ70 කට ආසන්න බවද දැනගන්නට ඇත.

මොහුමෙම මත් ද්‍රව්‍ය රැගෙනවිත් ඇත්තේ ඔහුගේ යට ඇදුමේ සගවා ගෙනය.ගුවන් තොටුපල  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here