ඩෙංගු මදුරුවන් සදහා කටානේ නේවාසික පහසුකම් ඇත.

කටාන ප්‍රාදේශිය සභා බලප්‍රදේශයේ  කැලිකසල පාලු ඉඩම්වලට සහ මාර්ගය දෙපස ගෙනවිත් දැමීම සීග්‍රයෙන් වැඩිවී ඇත මෙසේ කසල ගෙනවිත් දැමීම  නතර කිරිම සදහා  ප්‍රදේශිය සභාවෙන් කරනලද නියෝග ඇතුලත් බැනර් ප්‍රදර්ශනයකර තිබුණි.මෙම නියෝග තබයකට මායිම් නොකරනබව පෙනෙන්නට ඇත. 31

කටාන ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයෙන් පිටත  තිබෙන මහා  පරිමාණ කර්මාන්ත ශාලාවලින්හෝටල්වලින්  විශාල වශයෙන්  අපද්‍රව්‍ය ගෙනවිත් පාලු ඉඩම්වලට  බැහැර කරන බව අපට දැකගත හැකි විය. එමෙන්ම මේවා අතර නොදිරන පොලිතින් ප්ලාස්ටික් හිස්ටින් සහ බෝතල් ද තිබුණි ඉදිරි වැසිසමයේදී  මේවායේ එකතුවන ජලය සීග්‍රයෙන් මදුරුවන් බෝවිමටත් විශේෂයෙන්ම ඩෙංගු මදුරුවන් බෝවී ඩෙංගු රෝගය වසංගත තත්වයක් දක්වා වර්ධනයවිමත් සිදුවිය හැකිය.30

මෙම තත්වය අවම කිරිමසදහා ගනුලබන ක්‍රියාමාර්ග සහ නිත්‍යානුකුලව දඩුවම් ලබාදීම  සදහා පවරනලද නඩු පිළබද තොරතුරු පිළිබද විස්තර  දැනගැනීම සදහා අවස්ථා කිහිපයකදී උත්සහකලද  සාකජාවක් පැවැත්වෙන බැවින් ප්‍රදේශිය සභාවේ ලේකම්වරිය සම්බන්ධ කරගත නොහැකිබව දුරකථනයට පිළිතුරු දුන් ප්‍රාදේශීය සභාවේ නිලධාරියා දැනුම් දෙනලදී. මේ ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමියගේ අවදානය පිණිසයි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 640 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මීගමුවේ කේරල ගංජා වලට වලානෙන් ප්‍රහාරයක්

පසුගිය 14 වනදින කටාන පොලිස් වසමේදී කේරල ගංජා ග්‍රෑම් 1362 ක් සමග ගංජා   බෙදා හරිමින්...



150x728


150x728