ඩෙංගු මදුරුවා කුරණ දරුවෙකු රැගෙන යයි

මීගමුවේ කුරණ රෝසන් මාවතේ  පදිංචිව සිටි ගවෙස්  දරිජු  නමැති  14  හැවරදී පාසැල් සිසුවා ඩෙංගු රෝගය වැලදී මෙන් මියගොස් ඇතිබව වාර්තාවේ.ජුනිමස 1  දිනසිට  කොළබ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවා අද දහවල් මිය ගොස් ඇත.මෙම සිසුවා මිගමුව සසෙක්ස් විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබා ඇත.

ගවේශ දරිජු  දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවාය.දේහය අවසන්  ගෞරව දැක්වීම සදහා  මිගමුව වෙස්ටන් අවමංගල්‍යය ශාලාවේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරුවේ කුරණ ශාන්ත අනා දෙව්මැදුරේදී  පැවැත්වෙන දේවමෙහෙයෙන් අනතුරුව කුරණ රෝමානු කතෝලික සුසන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇතිබවද දැනගන්නට ඇත.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...