ඩෙංගු මදුරුවා මීගමුවේ සංචාරක ව්‍යාපාරයත් අනතුරට දමයි

මිගමුව ප්‍රදේශයේ පවතින ඩෙංගු වසංගත තත්වය මේවනවිට සංචාරක ව්‍යාපාරය සදහා දැඩි බලපෑමක් සිදුකර ඇතිබව හෝටල් හිමියන් පවසයි.

පෝලන්තය බ්‍රිතාන්‍ය වැනි රටවල ලංකාවේ ඩෙංගු වසංගත තත්වය පිලිබදව  තොරතරු  වාර්තාවීම නිසා හෝටල් කාමර වෙන්කර ගෙන සිටි සංචාරකයන්  එම වෙන්කිරීම් අවලංගු කරන බවත් විශේෂයෙන්ම  මීගමුවේ සංචාරක හෝටල් වල වෙන්කිරීම් අවලංගු වන බවත්  මිගමුව හෝටල් හිමියන්ගේ සංගමයේ සාමාජික පැරඩයිස් විලේජ් හෝටලයේ කලමනාකර අධ්‍යක්ෂක  ඇන්ටන්     ගෝමස් මහතා පවසයි.

ඒමහතා මෙම අදහස් පලකලේ ඊයේ දහවල් මිගමුව රෝහලේදී හමුවූ අවස්ථාවේ වේදී කරනලද විමසීමකදීය

 

 

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728