ඩෙංගු මර්ධනයට දිව්‍යපුජාවෙන් පසු ශ්‍රමදාන සංවිධානය කරන්න අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගෙන් ඉල්ලීමක්

728x150

 

බස්නාහිර පළාත තුළ ලබන 22දා (ඉරිදා) දිව්‍ය පූජාවෙන් පසු ඩෙංගු මර්ධනය සදහා පැවැත්වෙන ශ්‍රමදානයට සහභාගි වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සියලු මීසම්වල ජනතාව ගෙන් ඉල්ලීමක් කර ඇත.මේ සද්කාර්ය සදහා  තම දායකයන්ද සහභාගී කරවීමට  අනෙකුත් ආගමික නායකයන් එකතු වීම මගින් ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සදහා විශාල වැඩ කොටසක් ගමතුළ කලහැකිය.පන්සලේ පල්ලියේ කෝවිලේ දේවස්ථානයේ පැවත්වෙන සියලු ආගමික වැඩසටහන් වලින්පසු ඩෙංගු අවදානම් සහ ඉන් වැලකීම පිලිබදව  තමාන්ගේ දායකයන් දැනුවත් කිරීම සදහා විනාඩි කිහිපයක් වෙන් කරන්නේ නම් එමගින් ඩෙංගු මර්දනය සදහා විශාල පිටිවහලක් ලැබෙනු ඇත

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 494 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්  ...