ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

0
41

දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි කාලය   තුළ දී නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවති  බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් පරිසරය පිරිසිදුව තබාගැනීම කෙරෙහිත් අවධානය යොමුකළ යුතුව ඇත.

යම් අයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් පෙලෙන බව හඳුනා ගන්නා රෝගීන් වහාම රෝහල්ගත විය යුතු බවත් ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here