තරුණ වරදකරුවන් අඩිහැට පාරේ නව නිවසක් හදයි

28මිගමුව දළුපොත පල්ලන්චෙනතරුණ වරදකරුවන්ගේ විසෝධනමද්‍යථානයේ රැදවියන්ගේශ්‍රමයෙන් සහ එම මද්‍යථානයේ ක්‍රීඩා සහ සුබසාදක සංගමය එහි සිරකරු සුබසාදක සංගමය සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සංගමයේ මුල්‍ය දායකත්වයෙන් ලක්ෂ15ක් පමණ වැයකර අඩිහැට පාරේ ඉදිකළ නව නිවසක් නිවාසලාභියා ලෙස තෝරාගෙන සිටි දමිත් තිලිංග මහතාට බාරදිම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් සිදුකල අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ. දළුපොත සිරකරු සුබසාදක සංගමයේ සභාපති ආචාර්ය පෝල් පෙරේරා, බන්ධනාගාර අධිකාරී ධමික දසනායක, ප්‍රධාන ජේලර් ජගත් දිසානායක මහත්වරුද ජායාරුපයේ වෙති.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...