දංකොටුවේ හදුනා නොගත් සිරුර හදුනා ගැනීමට DNA පරීක්ෂණයක්

728x150

මීගමුවේ විමල් කිර්ති වාර්තා කරයි.

කප්පම් සිද්ධියක් පසුබිම් කරගනිමින් දංකොටුව කොස්හින්න ගම්මානයේ  පාළු ප්‍රදේශයකදී වෑන් රථයක් තුලට දමාපස්දෙනෙකු ගිණි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී මියගිය පස්දෙනාගෙන් දෙදෙනෙකු නිශ්චිතව හදුනාගෙන ඇත සෙසු තිදෙනා හදුනා ගැනීම සදහා අධිකරණ නියෝගය මත ජාන පරීක්ෂණයක් පැවැත් වීමට නියමිතය. 

ඝාතනයට dnaලක්වූ පස්දෙනාගෙන් හදුනාගෙන ඇත්තේ මකදුරේ පදිංචිව සිටි පාතාලයේ ප්‍රබලයකු බව කියන කපිල සෙනරත් බණ්ඩාර නොහොත් නේවී කපිල- 36– සහ වත්තල ඔලියමුල්ලේ පදිංචිව සිටි කල්බදු නොගෙවූ වාහන පැහැර ගැනීමේ කටයුතු වල නිරතව සිටි මොහමඩ් නෂීර් නවුෂාඩ් ඛාන් නොහොත් නෙයිනා-38– නැමතන්ය ඔහෝ පැලදසිටි අත් ඔරලෝසුවෙන් ඔහුව ඥාතීන් විසින් හදුනාගෙන ඇත. මියගිය සෙසු තිදෙනා අතර මහව පදිංචිව සිටි සංජය ක්‍රිෂාන්ත නොහොත් කටානේ සූප්පුවා -39 – සහ මොරටුමුල්ල ලක්‍ෂපතියේ පදිංචිව සිටි සුදන්ත ලක්මාල් නමැති දෙදෙනා සිටින බවට ඔවුන්ගේ මවක් සහ ඥාතීන් ඉදිරිපත්ව ඇතත් ඔවුන් නිශ්චිතව හදුනාගැනීමට ඔවුන්ගේ ඥාතීන් අපෙහොසත්ව ඇත ඒ අනුව එම පස්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ මිගමුව මහරෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් එන්රසුල් මහතා ඔවුන්ට ප්‍රකාශකර ඇත්තේ මෙම තත්වය සමග එම මෘත ශරීර හදුනාගැනීමට අධිකරණ නියෝග මත DNA පරීක්ෂණයක් සිදුකිරීමට සිදුවන බවයි.

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 20 posts in All category
Recommended for you
මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම...