දෙකෝටි අසුලක්ෂයක යුරෝ සමග ඉරාන ජාතිකයා කටුනායක රේගු දැලේ පැටලේ

728x150

ශ්‍රීලංකා  රුපියල් දෙකෝටි අසුලක්ෂයක්වටිනා යුරෝ එක්ලක්ෂ  හැත්තෑහත් දහසක්  ගමන් මල්ල තුල සගවාගෙන විදේශ ගතවීමට පැමිණි ඉරාන ජාතික  ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගුව විසින් අද  අත්අඩංගුවට ගෙන ඇත. මොහු පැමිණ ඇත්තේ කටාර් හරහා ඉරානය බලා ගමන් කිරිමටයි.රේගුවට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇති 37 වියැති සැකකරු අවස්ථා ගණනාවක් දෙරට අතර ගමන් කර ඇති අයෙකු බවද අනාවරණය වී ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 494 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්  ...