නගරාධිපති කලුවරේම  පාලමෙන් එගොඩට

728x150

මීගමුවේ විමල් කීර්ති වාර්තා කරයි

 

  මීගමුවේ වැදගත් පාලම් රැසක රාත්‍රී කාලයේ විදිලාම්පු දැල්වී නොතිබීම නිසා නගර වැසියන් බලවත් දුශ්කරතාවයකට පත්ව ඇත. මෙයින් වඩාත් දුස්කරතාවයට පත්ව ඇත්තේ  තම සේවාකටයුතු නිමවා රෑට  එම පාලම් මතින් ගමන් ගන්නා කාන්තාවන් සහ තරුණියන්ය.

7560423310_7442dd263f_oඅදුරේ ඇති පාලම්වලට මිගමුව කොතලාවල පාලම, මුහන්දිරම් පිටිය අසල පාලම, මුන්නක්කරය සිරිකුරුස පල්ලිය අසල පාලම සහ මන්කුලිය මාළු වෙළදපොල අසල පාලමද අයත්වේ.

    මෙම පාලම්වල විදුලිලාම්පු දැල්වීම ඇතුළු නඩත්තු කටයුතු සියල්ල මිගමුව නගරසභාවට පැවරී ඇතත් ඔවුන් මෙම ගැටලුවේදී කර ඇර සිටීම කණගාටුවට කරුණකි.

     මෙහි ඇති විශේෂය වන්නේ මෙම පාලම් සියල්ල පිහිටා ඇත්තේ ධිවර පෙදෙස් වල වීමයි. මිගමුව නගරාධිපති තුමා නිවසට යන්නේද එම පාලම් පිහිටි මාර්ගයෙන් උවත් මෙම අදුරේ ගිලිණු පාලම් එතුමාට නොපෙනීම පුදුමයට කරුණක් බව එම පළාතේ ධිවර ජනතාව පවසති.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...