පංචායුදයේ ලේකම් ඉල්ලලා අස්වේ

0
13

විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයා  නායකත්වය උසුලන  ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවත්.  වැඩ බලන ලේකම්වරයා ලෙස නීතීඥ කපිල ගමගේ මහතා කටයුතු කරන බවද ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කර ඇත..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here