ප්‍රෙඩි ගමගේට පහරදීමේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

webමිගමුව නගර සභා බිමේදී මිපුර වෙබ්අඩවියේ ප්‍රධාන කතෘ ප්‍රෙඩි ගමගේ මාධ්‍ය වේදියාට පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ජුලි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වි සිටි නීතිඥවරුන් මෙම සැක කරුවන් හට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර කරගෙන යන පරීක්ෂණ කටයුතුවලට බාධා ඇතිවන බැවින් සැකකරුවන්ට ඇප ලබදීමට විරුද්ද වන බව පොලීසිය ප්‍රකාශ කලේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...