පාතාලය මෙල්ල කල STF මෙහෙයුම

මිගමුව කුරණ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ඉදිරිපිටදී විශේෂ  කාර්ය බලකාය විසින් අවිගත් පාතාලය මෙල්ලකර  ඔවුන් අත්අඩංගුවට ගනුලැබූ  ස්ථානයට පැමිණි මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අනුර සේනාරත්න සිල්වා මහතා ඇතුළු පොලිස්  නිලධාරී  පරීක්ෂණ සිදුකරන අතර පාතාල සාමාජිකයන් පැමිණි සුදුපාට වෑන් රථය ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ඉදිරිපිට  කාණුවේ සිරවී නතර විතිබු අයුරු  ඔවුන් රැගෙනවිත් තිබු ගිනිඅවි සහ  විශේෂ  කාර්ය බලකාය ගමන් කල ජීප් රථයේ රූප රාමුද මෙම දර්ශන පෙලට ඇතුලත්ව ඇත.

මෙම රූප රාමුවල ඇති පළමු  රූප පෙළ අපවෙත ලබාදුන් අප වෙබ් අඩවියේ නිත්‍ය සාමාජිකයෙකු වන නාලක ජයසිංහ මහතාට අපගේ විශේෂ ස්තුතිය  පිරිනමනු කැමැත්තෙමු.

නාලක ජයසිංහ මහතා

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728