පිටිපනදී සිදුවූ මාරක රිය අනතුරින් පසුගියදා හරිස්චන්ද්‍ර පාසැලෙන් පැහැරගත් සිසුවා බේරාගත් පොලිස් කොස්තාපල් අසෝක ලලිත් යසනායක මහතා මියයි

92ඊයේ පිටිපනදී සිදුවූ මාරක රිය අනතුරින් මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා අතර පොලිස් කොස්තාපල් අසෝක ලලිත් දසනායක මහතාද වේ.

පසුගියදා හරිස්චන්ද්‍ර ජාතික පාසලෙන්  සිසුවෙකු  පැහැරගෙන  යමින් සිටි  වෑන්රථය ලුහු බැදගොස්  ළමයා බේරාගෙන පැහැරගැනීම සිදුකල පිරිස සමග වාහනයද අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කලේ  පොලිස් කොස්තාපල් අසෝක ලලිත් යසනායක මහතා විසිනි. මේ වන විට මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු මිගමුව මහරෝහලේ මෘත ශරීරා ගාරයේ තැම්පත් කර ඇත. 97

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...